ආරණ්‍ය
ථෙරවාද සම්ප්රදායේ අරණ්‍ය සේනාසනයක් ලෙස පවත්වා ගෙන යනු ලබන මෙමෙ රිදීකන්ද අරණ්‍ය සේනාසනය ප්‍රතිපත්ති ශාසනයේ පැවැත්ම උදෙසා ක්‍රියාත්මක වන ආයතනයකි.
නේවාසික භාවනා මධ්‍යස්ථානය
ථෙරවාද බුද්ධ දර්ශනයහි කෙළවර දර්ශනය වූ නිර්වාණය අරමුණු කරගත්, ඒ සඳහා සැකසු ක්‍රමානුකුල මාර්ගයක භාවනා යෝගීන් ව ගමන් කරවීම පිණිස නේවාසික භාවනා වැඩසටහන් තුල පුහුණු කරවයි.
ප්‍රවෘති හා විශේෂාංග
රිදීකන්ද ආරණ්‍යය සේනාසනයේ විශේෂ. පිංකම් සහ සිදුවීම් වගේම සේනාසනය මඟින් නිකුත් කෙරෙන විවිධ ලිපි මෙහි සඳහන් වේ.